අද දිනයේත් කොරෝනා ආසාදිතයන් කිසිවෙකු නෑ..


March 26, 2020 at 5:30 pm | Hela FM Media

අද දිනයේදී ද මේ දක්වා මෙරටින් නව කොරෝනා වෛරස් ආසාදිතයකු හමුවී නැත.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියාය.

ඊයේ දිනයේදීද මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවීය.

මෙතෙක් මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 102කි.

13,906 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here