අනිවා වෙබ් රස රෙසිපි – අන්තර්ජාලෙන් හොයාගත් අපේ අයට හරියන රසම රස වෙනස්ම පීසා වර්ග 15 – Hela FM Media


පීසා කියන්නෙ ඉතාම රසවත් ඉතාලියානු කෑමක්. හැබැයි අපි දන්නෙ හැමදාම පීසා හට්, ඩොමිනෝස් වලින් කන එකම වර්ගයේ පීසා ටික ගැන විතරයි. වෙනස් රසට පීසා එකක් කන්න නම් ගෙදරම හදා ගන්න ඕන. පීසා එකක් ගෙදර හදාගන්නවනම් අපිට කඩෙන් ගන්නවට වඩා ගොඩක් වෙනස්කම් එක්ක වඩාත් රසට අනිවා හදාගන්න පුළුවන්. අද අපි මේ ගේන්නෙ එහෙම වෙනස් පීසා ටොපින්ග්ස් වල රෙසිපි 15ක්. හදලම බලන්නකො වෙනස.

මේ ලින්ක් එකේ තියෙන්නෙ පීසා ඩෝ එක හදන හැටි. ඒවගේම පීසා ඩෝ එකක් හරි විදියට අනාගන්න හැටිත් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. ඕක දැනගත්තම තමන්ට කැමති විදියක ටොපින් එකක් දාලා රසවත් පීසා එකක් හදාගන්න එක ලොකු වැඩක් නෙවෙයි.


පීසා එකට ඕනම කරන පීසා සෝස් එක හදන හැටි වගේම මාස තුනක් විතර කල් තියාගන්න හැටිත් මේ ලින්ක් එකෙන් දැනගන්න පුළුවන්.

 

1. Quattro Stagioni – Moderate
Source – bakingglory.com

Quattro Stagioni කියන නමේ තේරුම “ඍතු හතර” කියන එක. මේ පීසා එක විවිධ රස වලට කැමති අය ඉන්න පවුලකට හොඳටම ගැලපෙනවා.

Recipe Button

 

2. Broccoli Rabe and Sausage Pizza – Easy
Source – seriouseats.com
Source – seriouseats.com

මේ බ්‍රොකලි සහ සොසේජස් දාලා හදන පහසු ටොපින් එකක්.

Recipe Button

 

3. Pizza With Grilled Eggplant and Cherry Tomatoes – Moderate
Source – nytimes.com
Source – nytimes.com

වම්බටු එක්ක පීසා කන්න පුළුවන්ද කියල හිතෙයි. ඒත් පීසා වල මහගෙදර වෙන ඉතාලියේ මේක බොහොම ප්‍රසිද්ධ කෑමක්. මේකෙ චෙරි ටොමේටො වෙනුවට අපිට සාමාන්‍ය තක්කලි ගන්න පුළුවන්.

Recipe Button

 

4. Tuna, Sweetcorn and Red Onion Pizza – Moderate
Source – asdagoodliving.co.uk
Source – asdagoodliving.co.uk

මස් වර්ග කන්න කැමති නැති සැමන් හෝ ටූනා කන කෙනෙක්ට ගැලපෙන පීසා එකක් මේ.

Recipe Button

 

5. Beet Cheddar Apple Pizza – Easy
Source – wellplated.com
Source – wellplated.com

වෙනස්ම රසක පීසා එකක්. ඇපල් සහ බීට් එකතුවෙන් හදන මේ පීසා එකට පොඩි ළමයි නම් හුඟක් ආසවෙයි.

Recipe Button

 

6. Egg and bacon Pizza – Easy
Source – boboli.com
Source – boboli.com

පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසවත් පීසා ටොපින් එකක් බේකන් ඇන්ඩ් එග් පීසා. පොර්ක් බේකන් වෙනුවට චිකන් බේකන් උනත් යොදාගන්න පුළුවන්.

Recipe Button

 

7. Tomato and Mushroom pizza- Easy
Source – tabasco.com
Source – tabasco.com

නිර්මාංශ අයට ගැලපෙන තක්කලි එක්ක හතු එක් කල පහසු සරල රසවත් පීසා එකක් මේ.

Recipe Button

 

8. Garlic with Chicken Pizza- Moderate
Source – delightsofculinaria.com
Source – delightsofculinaria.com

සුදු ලූනු රසට කැමති ඔබට පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් ටොපින් එකක් මේ.

Recipe Button

 

9. Spinach, Garlic and Mushroom Pizza – Easy
Source – fortheloveofcooking.net
Source – fortheloveofcooking.net

නිර්මාංශ අයට ගැලපෙන තවත් රසවත් වගෙම පෝශ්ණ ගුණයෙනුත් ඉහල පීසා ටොපින් එකක් මේ.

Recipe Button

 

10. Mexican Pizza – Hard
Source – life-in-the-lofthouse.com
Source – life-in-the-lofthouse.com

ඔන්න වෙනස්ම රසක වෙනස්ම විදියකට හදන පීසා එකක්. අඹරපු බීෆ් වෙනුවට චිකන් වුනත් යොදාගෙන මේක හදන්න පුළුවන්.

Recipe Button

 

11. Chicago Style Pizza – Hard
Source – youtube.com
Source – youtube.com

මේ පීසා එකත් ගොඩක්ම වෙනස් රසක පොඩි ප්‍රමාණෙකින් ඉක්මණින් බඩ පිරෙන පීසා එකක්.

Recipe Button

 

12. Indian Style Tandoori Chicken Pizza – Hard
Source – bawarchi.com
Source – bawarchi.com

ඉන්දියන් රසට පීසා එකක් කන්න කැමති නම් ඔන්න ඒකත් ගෙදරම හදාගන්න පුළුවන් මේ විදියට.

Recipe Button

 

13. Sweet Potato, sausage and Red Onion Pizza- Moderate
Source – foodandwine.com
Source – foodandwine.com

පීසා වලට බතල දාන්න පුළුවන් කියල දැනන් හිටියෙ නෑ නේද? මෙන්න මේ රෙසිපි එකට හදලම බලන්නකො.

Recipe Button

 

14. BBQ Chicken Pizza – Moderate
Source – dolcecarini.com
Source – dolcecarini.com

රසම රස චිකන් පීසා එකක් ලේසියෙන්ම ගෙදරදීම හදාගන්නෙ මෙහෙමයි.

Recipe Button

 

15. Chicken Alfredo Pizza – Easy
Source – normalcooking.com
Source – normalcooking.com

වෙනස්ම රසක චිකන් පීසා එකක් තමයි මේ. හැමදාම කන රසයට වඩා වෙනසක් හොයන අයට මේ රෙසපි එක ප්‍රොයෝජනවත් වෙවි.

Recipe Button

 

Cover Image Source – nytimes.com

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here