ඔයාගෙ යාළුවත් උගේ අලුත් කෙල්ල ගැන පොර ටෝක්ස් දෙන්නෙ මෙහෙමද? – Hela FM Media

0
17


 

1. ලස්සන ඇඟක්
Source – eonline.com

පට්ට ඇඟ බං. තොපි කීයටවත් සෙට්වෙලා නැහැ එහෙම කෙල්ලක් එක්ක. ෆොටෝ නෑ බං. එයා කැමති නැහැ ගන්නවට. ෆිගර් මේන්ටේන් කරනව. කන්නෙ බොන්නෙත් ගානට. මටත් එදා බැන්න එයාගෙයි මගෙයි බුරියානි දෙකම ගිල්ලා කියලා. ගෙදර එක්සසයිස් මැෂින් දෙකක්ම තියෙනව. ඇඟට ලස්සනක් ඇවිලල තියෙන්නෙ කෙල්ලගේ හයිට් එක නිසා.

 

2. නියම කෑම
Source – youtube.com
Source – youtube.com

මම එදා කිවුව නිකමට මොනවහරි උයන් එන්න කියලා. අම්මටසිරි බටු මෝජුවක් තිබුන මචං අපේ අම්ම හදන කොලිටිය. චිකන් කළුවට උයලා, පරිප්පු මැල්ලුං, අල බැදුං, බටු මෝජු එක්ක පපඩං. බලපං කම්බිනේෂන් එක. මට හින්දම එහා පාරෙ ගෙදරකින් කෙහෙල් කොලේකුත් කඩාගෙන ඇවිල්ල.

 

3. මෙන්න ඩිග්‍රි
Source – laurenella.net
Source – laurenella.net

කෙල්ල මටත් වඩා අවුරුද්දක් බාලයි. ඩිග්‍රි දෙකක් තියෙනව. එකක් මැනේජ්මන්ට්. අනික කම්පියුටර් සයන්ස්. දැන් ෆැෂන් ඩිසයිනිං ඉගෙනගන්නව. ඒ පවු‍ලෙ හැටියට රස්සාවල් කරන්න ඕන නැහැ තමයි. හැබැයි නියම කොලිෆයිඩ් කෙල්ල.

 

4. පට්ට ගෙදරක්
Source – hqwallbase.online
Source – hqwallbase.online

මම එදා ගේ ලඟටම ගියා. පට්ට ගෙයක් බං. තට්ටු හතරයි. උඩ තියෙන්නෙ පාටි සීන් එකටලු. රූෆ් ටොප් එකක්. තුන්වෙනි තට්ටුව තනිකරම එන්ටටේන්මන්ට් වලට. එකයි දෙකයි කාමර. කෙල්ල දෙවනි තට්ටුවෙ. ගෙදරට ගිහිල්ල අත වනද්දිත් මට කෙල්ලව පෙනුනෙ නැහැ බං ගෙදර ලස්සන වැඩිකමට.

 

5. හයි ක්ලාස් රිලේෂන්ස්
Source – ipayq.com
Source – ipayq.com

ඊයෙ ගෙනාවා චොකලට්. නම කියාගන්න බැරි රෂියන් චොකල්ට් එකක්. කෙල්ලගෙ මාමා රුසියාවෙ ඒරෝ ඉංජෙක්. පට්ට සල්ලි. පවුලෙ ඔක්කොමලා රට රටවල් වල බං. බැන්දම අපිටත් ඔසි යන්න වෙයිලු නැන්දලා ගාව නවතින්න.

 

6. ඩිස්ඩි ඩිඩිං
Source – improvingyourworld.com
Source – improvingyourworld.com

කෙල්ලගෙ පළවෙනි කොල්ල මම. තාම කිස් කරන්නවත් දන්නෙ නැහැ බං. පවු වැඩේ මට දුක හිතුනා. මාව විශ්වාස කරලනෙ ආවෙ. මට හරි ආදරෙයි බං. මං මේක සිරා ලව් කරන්න කියලයි හිතුවෙ.

 
Cover Image Source – Youtube.com
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here