කොරෝනා ආසාදිත කිසිදු රෝගියෙකු අද දිනයේත් පස්වරු 4.45 දක්වා වාර්තා වී නැහැ – සෞඛ්‍ය ඇමති


COLOMBO (News 1st): අද (26) දිනයේත් පස්වරු 4.45 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. ඇය ඒ බව තහවුරු කරනු ලැබුවේ Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 102ක් බව සෞඛ්‍ය අමාත්‍යවරිය […]

The post කොරෝනා ආසාදිත කිසිදු රෝගියෙකු අද දිනයේත් පස්වරු 4.45 දක්වා වාර්තා වී නැහැ – සෞඛ්‍ය ඇමති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here