තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු තහවුරුයි..


March 26, 2020 at 7:44 pm | Hela FM Media

මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් දෙදෙනකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව තහවුරු කළේය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ ප‍්‍රමාණය ප්‍රමාණය 104 දක්වා ඉහළ යයි.

97 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

12,750 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here