තවත් කොරෝනා රෝගීන් 04ක් තහවුරුයි.. දැන් 106 යි


මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 04 දෙනකු හමු වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව තහවුරු කළේය.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ ප‍්‍රමාණය
ප්‍රමාණය 106 දක්වා ඉහළ යයි.

97 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.







LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here