දැකපු ගමන් කන්න හිතෙන ලංකාවේ Foodieස්ලාගෙන් ඉන්ස්ටග්‍රෑම් තෑගී 25ක් – Hela FM Media

0
24


 

ඉන්ස්ටග්‍රෑම් එකේ උඩට පහලට යනකොට ඇහැ ගැහුණු මේ අපූරු කෑම ටික අපි විතරක් ප්‍රයිවට් එකේ රස විඳින්නේ නැතුව ඔබත් එක්ක බෙදාගන්න හිතුවේ අපිටත් වඩා කෑම ගැන ඔබ හොයා බලන නිසයි.

 

1. කාසා කලම්බෝ එකේ පැෂන් ෆෘට් ෆ්ලෑන් එකකින් අපේ ගමන පටන් ගමු.

 

2. කාසා කලම්බෝ හෝටලයේම මේ රසවත් ඩිෂ් එක මේ විදිහට කැප්චර් කලේ ලසිත සොයිසා හෙවත් lasiyo85 විසින්.

 

3. ක්රිස්පී බේකන් එක්ක ස්ක්‍රම්බල් බිත්තර තියලා සකසපු මේ ඩිෂ් එක ඔබට ලබාගන්න පුළුවන් ටාජ් සමුද්‍රා හෝටලයට ගියොත්.

 

4. ඔය මොනා කෑවත් හවසට ගෙදර යන්න කලින් බර්ගර්ස් කිං එකෙන් හොට් හොට් බර්ගර්පාරක් මේ විදියට දැම්මා කියන්නේ දවසම ගොඩ තමා.

 

5. Snsalgado මේ විදිහට චිකන් කෙබාබ් එකක් ෆොටෝ ගැහුවේ උඩින් කියපු බර්ගර්ස් කිං එකෙන්ම තමයි.

 

6. අපේ හිතමිතුරු චතුරගේ හොඳම ඩයිනින් සපෝට් එකක් වෙන දෙහිවල බර්ගර්ස් හට් එකෙන් තමා මේ සබ්මැරින්ස් යාලුවන්ටත් එක්ක ඕඩර් කරලා තියෙන්නේ.

 

7. උඩ කියපු එව්වත් රසයි තමයි. එහෙත් ගුඩ් මාර්කට් එකේ අච්චාරු කඩේ කට දිව පිනා යන අච්චාරු ටෙස්ට් එක මතක් වෙනකොට තවමත් කෙල ගිලෙනවා තමයි.

Assignments… Exams and all the other banana things in the world💁🏿 !!!!! 😫 but food😍… food always manage to take Le mind off all the fancy stress bears… espically for the both of us💃🏿💃🏽…. When feeling sad and dying what do we do is go get a giant jar of #Nutella… eat the entire thing… then feel all fabulous🎉…. Nope Le post is not about #Nutella 🍫or education if Le fancies are wondering… It’s about our trip to @goodmarketlk 🏡Perfect place to have fancy healthy food… Not gonna talk 💁🏿much about goodmarket Coz my lady will Polly put up a post about it… #SheTheMan 👸🏼 🍉Achcharu kadé….. Where can you get over priced achcharu from🙄 ?…. Yes! from Le Achcharu Kadé…. But !!! They got good, fancy, spicy, juicy and fresh achcharu … Not like the ones human bears get diarrhoea after having it… 💩#weirdbears #pooTalk #SeriousPoopIssues So we got one wood apple acharu 🌰and guess what !!! It was 250 rupees… 👀 could have got our selves about 6 🐽 wood apples and made a big fat bowl of acharu and ate it like there’s no tomorrow🎃 but who actually does stuff like that anymore….. 💁🏿 #LifeMeh Anyways le humans mUst be wondering why we are complaining so much… well that’s Coz we go as Le two BROKE headliners 💃🏽💃🏿WHICH Means we are broke and 250 💸bucks is very important 💃🏽💃🏽💃🏽 But !!!!! #ThemButts 🍑 Achcharu Kadé bears got fresh and fabulous acharu compared to street bears … ⛄️ They also have a fancy variety of acharu to chose from🎉 …. Wood Apple, mango, amberella, veralu, pineapple, lovi, also a mixed acharu – lovi and pomelo ( also known as jambola bears… Thank yo @sachingalahitiya 😂)

A photo posted by Two Broke Headliners | 2bh (@2brokeheadliners) on

 

8. කෑලි 36 මේ අපූරු pizza එක හදන්නේ Harpo’s Pizzeria එකේ විතරමයි.

22″ 🙊

A photo posted by Shaan Panagoda (@shaanpanagoda) on

 

9. බ්‍රවුනි කෑලි දෙකක් පැත්තෙන් වැනිලා අයිස්ක්‍රීම් ස්කුප් එකක් සෙට් වෙනවා කියන්නේ ඉතිං කාපං අම්මා තමයි ඔන්න!

 

10. කෑම සූත්‍රයෙන් කමුද අපි, ජැකොලින් අක්කගේ ස්ට්‍රෝබෙරි පැණි ආප්පේ…!

 

11. ඇලෙක්සැන්ඩ්‍ර කහඳ කන්දෙන් ගෙනා රසම රස කජු බැදුම, මේක දැක්කම මහා රෑ වුනත් බඩගිනි වෙනවා… ඔව්!

 

12. බර්න්ස්බරි කැෆේ එකේ හදන මේ හොට් ඩෝග් එක ඔබ අනිවා මිස් නොකළයුතු කෑමක්.

 

13. ෂුගර් බිස්ට්‍රෝ තියෙන්නේ වයින් බොන්නම නෙවෙයි පිංවත!

🍫🍫

A photo posted by Trinity Harshana (@trinityharshana) on

 

14. ඒකෙන් මෙන්න මේ වගේ සේවරී චිකන් දිෂ් එකකුත් ගන්න පුළුවන්.

 

15. ඕරා කැෆේ එකේ මේ අයිස්ක්‍රීම් එක කනවා නම් එක වේලක් බඩගින්නේ ඉඳලා යන්න.

😍 😈

A photo posted by Trinity Harshana (@trinityharshana) on

 

16. එහෙම වුනා කියලා මේ වගේ චිකන් පනිනි එහෙම ගෙනාවොත් නොකා ඉන්නේ කවුද?

 

17. ඊළඟට අපි යන්නේ සිනමන් ග්‍රෑන්ඩ් චියර්ස් පබ්එකේ තියෙන කැරමල් කේක් ටාර්ට් එකත් එක්ක එන අයිස් ක්‍රීම් ස්කුප් එක කන්න.

 

18. පොඩ්ඩක් හොට් වෙන්න ඕනේ නම් Rachiyo ගේ කරදිය වළල්ලේත් කරක් ගැහුවා කියලා කිසම වරදක් නැහැ.

 

19. සැමන්, බිත්තර, අලිගැටපේර එකතුවෙන් මේ අපුරු උදේ ආහාරය ඔබට ගන්න පුළුවන් වෙන්නේ Calorie counter එකෙන් විතරයි.

 

20. කානිවල් එකේ මේ අයිස්ක්‍රීම් එක කන්න යනවා නම් තනිවට කවුරු හරි එක්ක ගෙන යන්න. අයිස්ක්‍රීම් එක ඉවර වෙනකොට ඔබව මත් වෙනවා ෂුවර්.

#bananaboat 😍

A photo posted by Nishanthi Kumari (@nishie_k) on

 

21. Oreo බිස්කට් කෑලි උඩින් කඩලා දාලා පිළිගන්වන මේ වැනිලා මිල්ක්ෂේක් එක ඔබට ටී ඇවිනියු එකෙන් ලබා ගන්න පුළුවන්.

 

22. රටේ ලෝකේ මොනවා උනත් බඩගිනි වෙලාවක මේ දෙක එකතු වෙනවා කියන්නේ පිංවත… හම්මේ ඉතිං…!

 

23. Cheeseද, beef ද, fish ද, chicken ද කියලා වෙනසක් නැහැ මල්ලි. ප්ලේට් එකට දාලා දෙනවා නම් ලංකාවේ අපිට යකඩ ඇන වුනත් මේ විදිහට කොත්තු දාලා කන එක මහා ගේමක් නෙවෙයි.

#kottu #food

A photo posted by D M Amaratissa (@aimlessarcherx) on

 

24. මුහුදු හුළඟ එනකොට, ගෝල්ෆේස් එකේ හවසක, චිල් බියර් එකක පහස විඳ විඳ, ඉස්සෝ වදයක් හප හප “කල්පනා ලොව මල්වනේ” ඇවිදින්න තියෙනවා නම් වැඩි මහන්සියක් නැහැ. නිවනට හැතැප්මයි…

 

25. අන්තිමට රැකගෙන තියාපු බටර් බුටීක් එකේ මේ කේක් එකට මල් වැස්සක් වැහැල.

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here