නව සඳ දුටු නිසා රාමසාන් උත්සවය අද සමරයි


රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන්
අද(24) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here