පක්‍ෂයක් හදාගෙන යන අය යන්නැයි එජාපය නිල ලෙස දන්වයි..

0
1


February 14, 2020 at 1:20 pm | Hela FM Media

කිසියම් පිරිසකට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී යෑමට වුවමනාව ඇත්නම් ඊට කිසිදු බාධාවක් නොමැති බව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.

පක්‍ෂයට පරිබාහිරව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ශවයන් තවදුරටත් රඳවා ගැනීමට උපරිම උත්සාහ කරන නමුදු ඔවුන් ඉවත්ව යාමටම උවමනාව ඇත්තේ නම් ඊට බාධා නොකරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

29,249 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here