බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු දිවයිනට


COLOMBO (News 1st) – බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු අද මෙරටට රැගෙන විත් තිබේ. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බංග්ලාදේශයේ, ඩකා නුවර සිට අදාළ පිරිස මෙරටට පැමිණි බවය. ඔවුන් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

The post බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here