මෛත‍්‍රී පොහොට්ටු සභාපති වීම සමරා සාදයක්..

0
1


February 19, 2020 at 2:10 pm | Hela FM Media

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිමිවීම සමරමින් සාදයක් පැවැත් වී තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොළඹ නිවසකදී මෙම සාදය පවත්වා ඇත.

ඊයේ රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට කිහිප දෙනෙකු ද සම්බන්ධ වී තිබු බව දැනගන්නට ඇත.

8,104 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here