ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 24,000 ඉක්මවයි – වැඩිම ආසාදිතයින් ඇමෙරිකාවෙන්




කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ වැඩිම රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. ඒ අනුව මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 85,000ක් වෙයි. කොරෝනා වෛරසයේ තිඹිරිගෙය වූ චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 81,340ක් වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියේ ආසාදිතයින් සංඛ්‍යාව 80,589ක් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ වන විට […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here