සජිත්ගේ නායකත්වය යටතේ තරග කිරීමට සූදානම් – රංජිත් මද්දුම බණ්ඩාර

0
1


COLOMBO ( News 1st ) – සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ජාතික සමගි බලවේගය යටතේ තරග කිරීමට තමා තීරණය කර ඇතැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

The post සජිත්ගේ නායකත්වය යටතේ තරග කිරීමට සූදානම් – රංජිත් මද්දුම බණ්ඩාර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here