සුවය ලබා ගෙදර ගිය ‘පළමු කොරෝනා ආසාදිතයා’ යළිත් රෝහලට ගෙන එයි



කොරෝනා ආසාධනය වී සම්පූර්ණයෙන්ම සුව වූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා ඊයේ ((26) යළිත් රෝහලට රැගෙන පැමිණ තිබෙනවා.

ඒ,තවත් රෝගියෙකු සඳහා රුධිරය ලබා ගැනීම සඳහා යි.

රුධිරය අවශ්‍යවූ කොරෝනා රෝගියෙකුට ගැලපෙන රුධිරය ඔහු සතුව ඇති බැවින් ඒ සඳහා රෝහල ඔහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ගිලන් රථයක් යවා සුවය ලබා නිවසට වී සිටි රෝගියාව නැවත රෝහලට ගෙනවිත් තිබෙනවා.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here