Covid-19: සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අය කර ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලීමක්


COLOMBO (News 1st) – කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අය කර ගැනීම් අත්හිටුවන ලෙස ලෝක බැංකු කණ්ඩායම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සියලු ණයදෙන ආයතනවලින් ඉල්ලා තිබේ.

The post Covid-19: සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අය කර ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here