Wednesday, February 19, 2020

LATEST ARTICLES

ප්‍රසිද්ධ රංගන ශිල්පී කාවිංග පෙරේරා බීමතින් රිය පදවා පුද්ගලයෙකු මරා දමයි – පලා යද්දී පොලීසියට කොටු !

ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා. බීමත්ව සිට...

රන්ජන්ගේ හඬපට නිසා මාව අත්අඩංගුවට ගන්න එපා කියා නියෝග කරන්න.. විනිසුරු ගිහාන් පිලපිටිය උසාවි යයි..

February 19, 2020 at 12:40 pm | Hela FM Media තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතා...

‘මට ජීවිතය දුන් ලංකාවට ස්තුතියි..’ කොරෝනා සුව චීන කත හැඩුම්බරව රෝහලේදී කියයි.. චීනය බලා පිටවී යයි – (video)

කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද පෙරවරු එම රෝහලෙන් පිටත්ව ගියාය. අදාළ කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ...

පාතල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ගේ ඥාතියෙකු මට්ටක්කුලියේදී STF අත්අඩංගුවට

COLOMBO (News 1st) – පාතල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ නැමැත්තාගේ ඥාතියෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්විය. ඒ, අයිස් නැමති...

කුලියාපිටියේ සුනඛයාගේ හිසට මන්නා පිහිපාර එල්ලවූ සිදුවීම

සුනඛයෙකුගේ හිස සහ මුහුණ ප්‍රදේශයේ මන්නා පිහිය රැඳෙන ආකාරයෙන් කරන ලද පහරදීමක් සම්බන්ධ ඡායාරූප රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.කුලියාපිටිය ප්‍රදේශයෙන්...

නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා ගැන හෙළිදරව්වෙන් පසු ??

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකරන ලද අක්‍රමිකතා රැසක් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දුන්...

පෙම්වතා ශ‍්‍රීපාද වන්දනාවේ ගිය නිසා පෙම්වතිය දිවිනාසාගෙන

සිය පෙම්වතා හිතවතුන් පිරිසක් සමග ශ‍්‍රීපාද වන්දනාවේ යන ගමනට විරෝධය පෑ පෙම්වතිය. පෙම්වතා වන්දනා ගමන පිටත්වූ බව දැනගෙන සිත්තැවුලට පත්වී නිවස තුළ ගෙල...

කොරෝනා ආසාදනය වී සුව වූ චීන කත රෝහලෙන් පිටව ගිය හැටි (PHOTOS)

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.  

ජේ.ආර්, චන්ද‍්‍රිකා, රනිල්, මෛත‍්‍රී නොකල වරද මහින්ද කලා.. සයින්දමරුදු නගර සභාව මහා දේශපාලන වරදක්.. මහින්ද ෆෙඩරල් උගුලේ වැටුනා..- වසන්ත බණ්ඩාර

February 19, 2020 at 10:00 am | Hela FM Media මුස්ලිම් ජනතාව පමණක් වාසය කරන සායින්දුමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර...

එජාපය ප්‍රමුඛ සන්ධානය හංසයා ලකුණෙන් මහ මැතිවරණයට

හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

Most Popular

මෛත‍්‍රී පොහොට්ටු සභාපති වීම සමරා සාදයක්..

February 19, 2020 at 2:10 pm | Hela FM Media හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිමිවීම සමරමින්...

මෛත‍්‍රී පොහොට්ටු සභාපති වීම සමරා සාදයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිමිවීම සමරමින් සාදයක් පැවැත් වී තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොළඹ...

අර්ධ සුඛෝපභෝගී බස් ධාවනය රාත්‍රියට පමණක් සීමා කෙරේ

COLOMBO (News 1st) – අර්ධ සුඛෝපභෝගී බස් සේවාව රාත්‍රී 7.00 සිට අලුයම 6.00 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ....

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු 350 ගත් අවිශ්ක තරිඳු

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිදු ඊයේ (18) සමත් වුණා. ඒ...